කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමට එරෙහිව කලාකරුවෝ අදහස් දක්වති

ajantha

කුමාර් ගුණරත්නම් අත්අඩංගුට ගැනීම පිළිබඳව සිය විරෝධය ප්‍රකාශ කිරීම සඳහා කලාකරුවන් පිරිසක් විසින් පැවැත්වූ නොවැම්බර් 08 (ඊයේ) දින මරඳාන, සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවත් වූ මාධ්‍ය සාකච්ඡාව.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා කලාකරුවන් වන විදර්ශන කන්නන්ගර, ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි, අජන්ත අලහකෝන් හා ප්‍රභාත් හේමන්ත සහභාගී විය.

පහත පළ වන්නේ ඔවුන් විසින් පළකළ අදහස් අඩංගු හඩ පටයයි.

 

Media Comfarence 20151108 Ajantha Alahakoon 01 (1)

Media Comfarence 20151108 Vidarshana Kannangara 02

Media Comfarence 20151108 Prabhath Hemantha 01

Media Comfarence 20151108 Jehan Srikantha Appuhami 03