සියලු දේශපාලන රුදවියන් නිදහස් කරන්නැයි නෝර්වේ උද්ඝෝෂණ

norwa1

සියලු දේශපාලන රුදිවියන් නිදහස් කරන ලෙස ඉල්ලා නොර්වේ වෙසෙන ලාංකියයන් හා නෝවේ ජාතික මාවාංශික කි‍්‍රයාකාරීන් සහභාගී කරගෙන සමඅයිතිය ව්‍යාපාරයේ නෝර්වේ ශෘඛාව විසින් එරට අගනුවර වූ ඔස්ලෝ හිදී පසුගිය 08 වැනි දින සිදුකළ උද්ඝෝෂණයේ ඡුායාරූප පහත දැක්වේ.

norwa0 norwa1 norwa2

norwa2 norwa3 norway