වකුගඩු රෝග මර්දන ව්‍යාපාරයෙන් සම්මන්ත‍්‍රණයක් වකුගඩු රෝගය හා සමාජයේ ඉරණම පිළිබදව සාකච්ඡුා කෙරෙන ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණය කොළඹ මහවැලි කේන්ද‍්‍රයේදී සැප්තැම්බර් මස 23 සවස 3.00ට පැවැත්වෙන බව වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.