தமிழ்
English
Contact
Wednesday 25th October 2017    
තවත් ජාතිවාදී ව්‍යසනයක් අප සමාජයට එපා – ‍පෙ.ස‍.ප « Lanka Views | Views of the truth

තවත් ජාතිවාදී ව්‍යසනයක් අප සමාජයට එපා – ‍පෙ.ස‍.ප



ජිනීවාහිදී සම්මත වූ ලංකාවේ මානව හිමිකම් පිළිබඳ යෝජනාව හා එම යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන ඇති ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මතය මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍ය හමුවක්  ඔක්තෝබර් 21 (අද) දින  කොළඹ 10, ඞීන්ස් පාරේ, සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්විණි.

මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව විසින් සිදුකළ අතර මේ මාධ්‍ය හමුව සඳහා එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක හා චන්ද්‍රසිරි ලන්දගේ  සහභාගී විය. ‍

මෙහිදී අදහස් පළකළ දුමින්ද නාගමුව




Related News