පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාව සදහා ජනතා විමුක්ති පෙරමුණේන් විජිත හේරත් එම පක්‍ෂය මගින් නම් කරනු ලැබ සිටී.
පාර්ලිමේන්තුවේ අගමැති හා විපක්‍ෂනායක නියෝජනය නොකරන පක්‍ෂයකින් ව්‍යවස්ථාදායක සභාව සදහා පත්වන නියෝජිතයා ලෙස විජිත හේරත් ව්‍යවස්ථාසභාව නියෝජනය කරනු ලබයි.
සුළු පක්ෂවල නියෝජිතයා ලෙස විපක්ෂ නායක ආර්.සම්බන්ධන් එම සභාව නියෝජනය කරනු ලබන අතර ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමෙන් පසුව ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමට හැකිවනු ඇත.