පසුගිය යුද සමයේ සිදුව තිබෙන මානවහිමිකම් කඩවීම් සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව විසින් ස්ථාපිත කිරීමට නියමිතව ඇති අභ්‍යන්තර සත්‍ය සෙවීමේ කොමිසමට සහාය ලබාදීම සදහා ජපාන රජය විසින් කරන ලද ඉල්ලීමකට අගමැති රනිල් වික‍්‍රමසිංහ එකගවී ඇතැයි වාර්තාවේ.
මේ අනුව ජපාන අගමැතිවරයා විසින් පිහිටුවීමට නියමිත කොමිසම සදහා ජපානයේ නියෝජනයකරමින් රටවල් කිහිපයක විමර්ශන කටයුතු සදහා සහභාගීවී සිටිඵදඑද භදටමජයස මොටෝ නොගුචි (Moto Noguchi) ශී‍්‍රලංකාවේ විමර්ශන කටයුතුවලට සහභාගී කර ගැනීමට අගමැතිවරයා ගේ පසුගිය ජපාන සංචාරය තුලදී සාකච්ඡා කර එකගතාවයකට පැමිණ ඇති බව වාර්තාවේ.
මේ අනුව ඉදිරියේදී ජපාන විනිසුරු මොටෝ නොගුචි මෙරට විමර්ශන කටයුතුවලට සම්බන්ධවනු ඇත.