ප්‍රාදේශීය සභා අහෝසි වෙයි?

local gaverment

ප‍්‍රාදේශීය සභා ක්‍රමය අසාර්ථක වී ඇති බැවින් ඒ වෙනුවට ගමට බලය ගෙන යන විකල්ප වැඩපිළිවෙලකට වත්මන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සැප්තැම්බර් 16දින පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

එහිදී රටේ පාලන ව්‍යුහයේ වෙනසක් ජනපතිතුමා සහ අගමැතිතුමා අපේක්ෂා කරන බව පැවසු ඔහු ඒ අනුව පොකුරු ගම්මාන සංකල්පයෙන් ගමට බලය ලැබෙන බවත් පැවසීය.

ඔහු පවසන්නේ අතීත පණ්ඩුකාභය යුගයේ උරුමයද මෙය වන බවයි.

ජනරළ ඇසුරෙන්

ප්‍රසන්න ජයවීර

Leave a Reply