සිවිල් නියෝජිතයන් තිදෙනාට අනුමැතිය 

panal

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනා සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (23) හිමි විය. ආචාර්ය ඒටී ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ ජනාධිපති නීතිඥ සිබ්ලි අසීස් යන තිදෙනා ඒ සඳහා යෝජනා වී තිබිණි.

Leave a Reply