අගෝරා සංස්කෘතික උළෙල නොපැවැත්වේ – අගෝරා සංස්කෘතික කවය

Agora Postpne (2)

ලන්ඩන්හි අගොරා සංස්කෘතික කවය විසින් සුදානම් කොට තිබූ අගෝරා සංස්කෘතික උළෙල නොපැවෙත්වෙන බව දන්වා එහි සංවිධායකයින් අප වෙත මාධ්‍ය නිවේදනයක් එවා ඇත. පහත පළවන්නේ එම නිවේදනයයි.

සැප්තැම්බර් 26 දින පැවැත්වීමට නියමිතව තිබූ අගෝරා සංස්කෘතික උළෙල 2015 එදිනට පැවැත්වීමට නොහැකි බව කණගාටුවෙන් යුතුව දැනුම්දීමට සිදුව ඇත.

ශ්‍රී ලංකාවෙන් සහ යුරෝපා රටවලින් සම්බන්ධ කරගැනීමට නියමිත කලාකරුවන් සම්බන්ධයෙන් වන සංක්රිමණික නීතිමය ගැටළු මේ සදහා හේතුව ඇත.

හදිසි දින වෙනස්කිරීම් නිසා සිදුවූ අපහසුතාවය පිළිබදව අගෝරා හි අතිශය බලවත් කණගාටුව ප්‍රකාශ කරනු කැමැත්තෙමු.
අගෝරා සංස්කෘතික උළෙල පැවැත්වෙන දිනය නුදුරුම දිනයකදී දැනුම් දීමට බලාපොරොත්තු වෙමු.
අගෝරා සංස්කෘතික කවය – ලන්ඩන්

Leave a Reply