නව වැටුප් චක්‍රලේඛය එපා – වෙන්නප්පුව සමූපකාර සේවකයෝ සටන් මගට

cooprative-protest-20150628-01

වෙන්නප්පුව සමුපකාර සමිතියේ සේවකයෝ අද (28) එම සමිතියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය.

සමූපකාර සේවකයන්ට රුපියල් 5000 ක වැටුප් වැඩිවීමේ යෝජනාව ක්‍රියාත්මක කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛනයෙන් පහළ සේවකයන්ට සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් විරෝධය දැක්වීම මෙම උද්ඝෝෂණයේ අරමුණ විය.

මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබාදෙන්නැයි වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිති පරිපාලනයට හා වයඹ පළාත් සභාවට උද්ඝෝෂකයයින් බලකර සිටියහ.

cooprative-protest-20150628-02

Leave a Reply