20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය – පළිබිඹුව හා නොපෙනෙන සැබෑව මැයෙන් සම්මන්ත්‍රණයක් ජුනි 24 (හෙට) සවස 03ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මෙම සම්මන්ත්‍රණයේ දේශන ලීනස් ජයතිලක, මහින්ද දේවගේ, පුබුදු ජයගොඩ හා සුමිත් චාමින්ද යන අය විසින් සිදුකිරීමට නියමිතය.