සටන් බිමෙන්….

හේතු හොය හොය අරගලය මඟහැර
දෙපා පණ ඇති මිනිසුන් සැඟවෙන විට
ඇය හිටියේ ඉදිරියෙන්මයි
පොලිස් බලඇණි බැටන් හඬ ඇසෙන ළඟ

 

සටහන – හිල්මි සුපුන් (ඉතාලිය)