දංකොටුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අද(28) පස්වරුවේ සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.
මුදල් ආරවුලක් මත ඇතිවූ සිත්තැවුලක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගෙන ඇති බවත් පොලිසය සිදුකළ විමර්ශන වලින් අනාවරණය වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මියගොස් ඇත්තේ මාරවිල, මුහුදුකටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකි.