කුමාර් ගුණරත්නම් නිදහස් කරනු ! – පෙ.ස.පෙ. කොටුවේ උද්ඝෝෂණය

DSC_4667

කුමාර ගුණරත්නම් වහා නිදහස් කරනැයි ආණ්ඩුවට බල කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙය වූ උද්ඝෝෂණයක් කොළඹ දුම්රියපොල ඉදිරිපිටදී ඊයේ පවත්වන ලදී.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිල ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අතර පසුගියදා කෑගල්ලේදී අත්අඩංගුවට ගත් කුමාර් ගුණරත්නම් වහා නිදහස් කරන්නැයි බල කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විනි. එම අවස්ථාවේදී ගන්නා ලද ඡායාරූප කිහිපයක් පහත පළවේ.

DSC_3824

DSC_4671

DSC_4672

DSC_4680

DSC_4661

DSC_4690