අධිරාජ්‍යවාදී ප්‍රහාර වලට එරෙහි උද්ඝෝෂණය අද

flsp

කියුබාවට එරෙහි ආර්ථික සහ දේශපාලන සම්බාධක පැනවීමටත්, සිරියාවේ අධිරාජ්‍යවාදී ප්‍රහාර මගින් සිදු කෙරෙන ජන සංහාරයටත් එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පවත්වනු ලබන උද්ඝෝෂණයක් අද (28) බදාදා දහවල් 12ට කොල්ලුපිටිය ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන බව එම පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සීටී.