අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු හෙලිකරනු! – ‘සම අයිතිය’ යාපනයේදී උද්ඝෝෂණයේ (Photos)

Sama aithiya Jaffna Protest 20151128 02

අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු හෙලිකරන ලෙස බලකරන උද්ඝෝෂණයක් අද (28) දින යාපනය නගරයේදී පැවැත්විණි.

සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණය අද උදෑසන 9ට පමණ යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පැවැත්වූ අතර අතුරුදන් වූවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් ඊට සහභාගී විය.

ඡායාරූප

Sama aithiya Jaffna Protest 20151128 05 Sama aithiya Jaffna Protest 20151128 04 Sama aithiya Jaffna Protest 20151128 03 Sama aithiya Jaffna Protest 20151128 02 Sama aithiya Jaffna Protest 20151128 01