ඊයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ 10, ඩීන්ස් පාර, සමාජ හා සාමයික කේන්ද‍්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුව සදහා එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික දුමින්ද නාගමුව හා එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික ජූඩ් සිල්වා පුල්ලේ සහභාගීවිය.
එහිදී දුමින්ද නාගමුව පළකළ අදහස් අඩංගු හඩ පටය



