අතුරුදහන්වුවන් පිලිබඳ සත්‍යය හෙළිකරනු! යාපනය උද්ඝෝෂණය අද

DSCN4106

‘‘අතුරුදහන්වුවන් පිලිබඳ සත්‍යය හෙළිකරනු’’ තේමාව යටතේ සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණයක් අද දින 28) පෙරවරු 9.00ට යාපනය බස් නැවතුම්පල ඉදිරිපිටදී පැවැත්වීමට සමඅයිතිය ව්‍යාපාරය කටයුතු කර ඇතැයි එම සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අද යාපනය නගරයේදී පැවැත්වෙන මෙම උද්ඝෝෂණයට අතුරුදහන්වුවන්ගේ ඥාතීන්, මානව හිමිකම් ක්‍රියාධරයන් සහ තවත් සංවිධාන සම්බන්ධ වන බවද සම අයිතියව්‍යාපාරය පවසයි.