මේ අයවැය ජනතාවගේ සුභසාධනය කප්පාදු කරන අයවැයක්, මේක හරියට මී කතුරක් වගේ -දුමින්ද නාගමුව

-Protest-against-Budget1

පසුගිය 20වැනිදා ඉදිරිපත් කරන ලද වත්මන් ආණ්ඩුවේ 2016 වසර සඳහා වන අයවැය ලේඛනය සමාජ ආරක්ෂණ සේවාවන් කප්පාදු කර ජනතාවගේ ජීවන තත්වයන් බිඳ දමන අතරම ඉතා භයානක ආර්ථික දුර්විපාක නිර්මාණය කරයි.

 එම විනාශකාරී අයවැය යෝජනා වලට එරෙහිව “අයවැය මර උගුල ජන සටනින් පරදවමු“තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් ඊයේ සවස 4.00 කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්විනි.

පහත පළවන්නේ එහි ඡායාරූප කිහිපයක් හා එහිදී උද්ඝෝෂකයන් අැමතූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව එහිදී දැක්වූ අදහස්සය.

 

 

 

Protest-against-Budget3

Protest-against-Budget4

FLSP-Protest-against-Budget-7

FLSP-Protest-against-Budget-5