අදහස් දැක්වීමේ නිදහස අහෝසි කිරීම සදහා ආණ්ඩුව වෛරී ප‍්‍රකාශ පනත ගේනවා – දුමින්ද නාගමුව

duminda-nagamuwa

අපරාධ විධිවිධාන සංග‍්‍රහයට කරනු ලබන සංශෝධන සම්බන්ධයෙන් හා තවත් කරුණු ගණනාවක් පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම දෙසැම්බර් 18 දින මරදාන ඞීන්ස් පාරේ සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්විනි.

එහි අදහස් දැක්වීම එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව විසින් සිදුකළ අතර චන්ද්‍රසිරි ලන්දගේ හා නීතීඥ නුවන් බෝපගේද මාධ්‍ය හමුව සදහා සහභාගීවිය.

පහත පළවන්නේ එහිදී දුමින්ද නාගමුව පළ කළ අදහස් අඩංගු හඩ පටයයි.