කැලණි ගඟට, ගඟ දෙපස පිහිටුවා ඇති කර්මාන්තශාලා විසින් අපවිත්‍ර ජලය එකතු කිරීම, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පහත් ප්‍රතිපත්තිය හා තවත් කරුණු රැසක් මාධ්‍යයට එලිදරව් කිරීම සඳහා 2015 සැප්තැම්බර් 23 (අද) දින නිදහස් ජල අයිතිය සඳහා ජනතා ව්‍යාපාරය විසින් මරඳාන සමාජ හා සාමයික කේන්ද්‍රෙය්දී පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවේ හඬපටය.

