ලංකාවේ දේශපාලන රැඳවියන් වහා නිදහස් කරනු! – ‘සම අයිතිය’ ප්‍රංශයේදී උද්ඝෝෂණයේ (Photos)

MER-france-Protest-20150614

‘‘ලංකාවේ දේශපාලන රැඳවියන් වහා නිදහස් කරනු!” යන තේමාව යටතේ උද්ඝෝෂණයක් ඊයේ (14) දින ප්‍රංශයේදී පැවැත්වුණි.

සම අයිතිය ව්‍යාපාරය විසින් පැවැත්වූ මෙම උද්ඝෝෂණය සදහා ප්‍රංශයේ වෙසෙන ලාංකියයින් හා එරට පුරවැසියන් පිරිසක් සහභාගි විය.

MER-france-Protest-20150614-19 MER-france-Protest-20150614-20 MER-france-Protest-20150614-16 MER-france-Protest-20150614-15 MER-france-Protest-20150614-14 MER-france-Protest-20150614-13 MER-france-Protest-20150614-12 MER-france-Protest-20150614-09 MER-france-Protest-20150614MER-france-Protest-20150614-21MER-france-Protest-20150614-18MER-france-Protest-20150614-07MER-france-Protest-20150614-06MER-france-Protest-20150614-05MER-france-Protest-20150614-04MER-france-Protest-20150614-03MER-france-Protest-20150614-02MER-france-Protest-20150614-01
මීට සමගාමීව අදාල කාරණය සම්බන්ධයෙන් ජනතා දැනුවත්කිරීමේ වැඩසටහනක්ද පැවැත්විණි.

MER-france-Protest-20150614-11 MER-france-Protest-20150614-10 MER-france-Protest-20150614-17 MER-france-Protest-20150614-08

Leave a Reply