අැමෙරිකා චීන ගැටුම 2015 ජුනි 10 දින ‘අද’ පුවත්පතේ පලවූ කාර්ටූනය. අවන්ත ආටිගල කාර්ටූන් ශිල්පියා විසින් නිර්මාණය කරන ලද කාර්ටූනයකි. ඇමෙරිකා චීන ගැටුම හාස්‍යයට ලක්කිරීමට ශිල්පියා කාර්ටූනය හරහා උත්සාහ කර තිබේ.