5වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කර ඇත.
ඊයේ දිනය තුල ප‍්‍රථිඵල නිකුත් කරන බව ප‍්‍රචාරයවීම හේතුවෙන් ශිෂත්වයට සදහා සහභාගී සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන්ගේ දැඩි අවධානයක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කෙරෙහි අවදානය යොමුව තිබුනි.
වත්මන් අධ්‍යාපන රටාව අනුව පහ වසර ශිෂ්‍යත්ව විභාගය සදහා දැඩි තරගකාරීත්වයක් නිර්මාණයවී ම හේතුවෙන් රටතුල පහ වසර සිසුන්හට විශාල පීඩාකාරී තත්වයක් නිර්මාණය වී ඇති බව අධ්‍යාපඥයින් අවස්තා ගණනාවකදී හෙළිදරව් කර තිබුනිෙ.