එක්ව සටන් කිරීමෙන් මිස ජයග‍්‍රහණයක් නැත
-ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය –
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ විරෝධතාවයක් ඊයේ කොළඹ කොටුවේදී පැවැත්වුණි. උපාධිධාරීන්ට රැකියා ලබා දීම සඳහා ජාතික ප‍්‍රතිපත්තියක් සකසනු හා සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දෙනු මැයෙන් පැවැත්වූ මෙම විරෝධතාව කොළඹ කොටුවේදී පැවැති අතර පසුව විරෝධතාකරුවන් පාගමනින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දක්වා ගියේය.
පහත පළවන්නේ එම උද්ගෝෂණයේ ජායාරූපයන්ය.

