ජනක බංඩාර අත්අඩංගුවට

janaka banadara

1999 වසරේ දඹුල්ල ප‍්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයාම හේතුවෙන් මත අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවේ පෙනීසිටින ලෙස දැනුම්දී තිබුනි.

නමුත් අසනීප තත්වයෙන් පසුවන බව පවසමින් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ගනිමින් සිටියදී එහි ගිය රහස් පොලිස් කණ්ඩායමක් විසින් ජනක බංඩාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අතර තවදුරටත් එම රෝහලේම ප‍්‍රතිකාර ගැනීමට ඉඩ සලසා රහස් පොලිසියේ ආරක්ෂාව යටතේ පසුවෙන බව වාර්තාවේ.

වසර ගණනක සිට පවතින මෙම පුද්ගල ඝාතන සිද්ධිය පසුගිය කාලයේ යටපත්ව තිබුණත් පසුව යහපාලන ආණ්ඩුව විසින් නැවත විමර්ෂණයක් ආරම්භ කර මෙසේ ජනක බංඩාර මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේග

Leave a Reply