28 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 22 වැනිදා සිට තෙදිනක් තිස්සේ බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
දිවයින පුරා විසිර සිටින තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්ක්දහසක් පමණ මෙවර ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සහභාගී වනු ඇති බව ජාතික තරුණ සේවා සභාව ප්‍රකාශ කරයි.
මෙවර ක්‍රීඩා උත්තිසවය සංවිධානය කරනු ලබන්කනේ ජාතික තරුණ සේවා සභාව, යෞවන සමාජ සම්මේලනය හා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධවය.
2016 ජාතික යොවුන් ක්‍රීඩා උළෙල අද ඇරඹේ!

