සරණාගතයෝ නිදති!
Posted on 10.19.2016 by Chandana Sirimalwatte in සේයා සටහන with 0 Comments
එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්, ඔක්තෝබර් 2 වැනිදා උතුරු කැරොලිනා ප්‍රාන්තයේ අප්‍රිකා-අමෙරිකානු පුරවැසියන්ගේ ඡන්දය ඉල්ලා සිටීමට පෙර සුපිරි ආපන ශාලාවකදී ඔවුන් සමග භෝජන සංග්‍රහයක් බුක්ති විදින බව වාර්තා විය. එදිනම අමෙරිකාවේ සරනාගත රැකවරණ ඉල්ලා සිටින හයිටි හා අප්‍රිකානු සරනාගතයන් දිය පොදක් නැතිව මෙසේ වැතිර ඉන්නේ මෙක්සිකෝවේ ටිජුවානා නගරයේ සරණාගත කාර්යාලය ඉදිරිපිටය….
Related News