සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න විසින් ඖෂධ මිළ සම්බන්ධව නිකුත් කළ ගැසට් නිවේදනය ඖෂධවල මිල අඩු කිරීමට ගත් පියවරක් ලෙස ප්‍රකාශය සහ යථාර්ථය අතර සැලකිය යුතු පරතරයක් ඇති බව ‘නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය‘ පවසයි.
එම ගැසට් නිවේදනය පිළිබඳ සැබෑව හෙළිදරව් කිරීමට ‘නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය‘ විසින් අද දින (24) කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවදී වෛද්‍ය ගිෂාන්ත දසනායක කළ අදහස් දැක්වීම වීඩියෝවෙන් නරඹන්න.