26 වන ඉල්විරු සමරුව දැරණියගල

ill deraniyagala4

පසුගිය 07 වන දින දැරණියගල නගරයේ පැවැති ඉල් විරු සමරු වැඩසටහන සදහා සමරු දේශනය පවත්වනු ලැබුයේ චන්දන සිරිමල්වත්ත විසිනි. එම අවසථාවට දැරණීයගල ප්‍රදේශයේ පක්ෂ සාමාජිකයින් හා හිතවතුන් පිරිසක් එම සමරු වැඩ සටහනට සම්බන්ධවි සිටි බව වාර්තාවේ. 

එම අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප පහත පළවේ.ill deraniyagala1

ill deraniyagala2

ill deraniyagala3