26 වන ඉල්මහ විරු සමරුව රුවන්වැල්ල

sujith

රුවන්වැල්ල නගරයේ ඊයේ පැවැති විරු සමරු අවස්ථාවට එම පක්ෂයේ මධ්‍යම කමිටු සාමාජික සුජිත් කුරුවිට සහභාගී වූ අතර රුවන්වැල්ල ප්‍රදේශයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් හා හිතවතුන් විශාල පිරිසක් සහභාගීවී සිට බව වාර්තාවේ.

පහත පළවන්නේ එම අවස්ථාවේ සුජිත් කුරුවිට එම විරු සමරු දේශනය කළ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප හා එම අවස්ථාවට සහභාගී වූ පිරිසයි.

IMGA0060

IMGA0047 (1)

IMGA0051

IMGA0046 (1)