කුමාර් ගුණරත්නම්ට දේශපාලනය කිරීමට ඇති අයිතිය සුරකිමු!
අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් හට ලංකාවේ ජීවත් වීම සඳහාත් දේශපාලන කටයුතු වල නියැලීම සඳහාත් ඇති අයිතිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා පවත්වනු ලබන කලාකරුවන්ගේ මාධ්‍ය සාකච්ඡාවක් නොවැම්බර් 08 දින පෙරවරු 11ට මරදාන, ඩීන්ස් පාරේ, සමාජ හා සාමයික කේන්ද්‍රයේදී (සී.එස්.ආර්.) පැවැත්වේ.