‘බෙනිටාගේ තාත්තා‘ සැප්තැම්බර් 2වැනිදා

Benitage thaththa

ප්‍රවීණ රංගන ශිල්පී කිංස්ලි ලෝස් රචනාකර අධ්‍යක්ෂණය කළ ‘බෙනීටාගේ තාත්තා’ වේදිකා නාට්‍ය නිර්මාණය “බෙනිටාගේ තාත්තා“ සැප්තැම්බර් 2වැනිදා බෙරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී වේදිකාගත වේ. ‘බෙනීටාගේ තාත්තා’ වේදිකා නාට්‍ය ඉදිරිපත් කිරීම ඩ්‍රීම් තියටර්ස් වෙනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකා ප්‍රියා රණසිංහ විසිනි.