පෙ.ස.ප හිටපු පා.ම. අජිත් කුමාර හා නීතීඥ නුවන් බෝපගේ දේශපාලන රැඳවියන් හමුවීම සඳහා අද දින මැගසින් බන්ධනාගාරයට ගොස් ඇත.
ඊයේ සිට මැගසින් බන්ධනාගාරයේ හා අනෙකුත් බන්ධනාගාරවල සිටින දේශපාලන රැුදවියන් ආහාර වර්ජනයක නිරවෙමින් තමන්ව වහාම නිදහස් කරන ලෙස ඉල්ලා උද්ගෝෂණ කරමින් සිටින අතර ඔවුන්ගේ මෙම ගැටලුව පිළිබදව සොයා බැලීම සදහා අද දින බන්ධනාගාරයට ගිය බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් කුමාර මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත.
පහත පළවන්නේ එම අවස්ථාවේදී ගන්නා ලද ඡුායා රූප කිහිපයක් හා දේශපාලන රුඳවියන් හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත පළකළ අදහස් ඇතුලත් හඩපටයයි.

