අයවැය සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන නව තත්වය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස ඉදිරිපත් කිරීම හා ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්විනි.
එම මාධ්‍ය සාකච්ඡාව සදහා එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත විසින් සිදුකළ අතර මේ සඳහා කම්කරු අරගල මධ්‍යස්ථානයේ චන්ද්‍රසිරි ලන්දගේද සහභාගී විය.
එම මාධ්‍ය සාකච්ඡාවේ හඩ පටයට පිවිසෙන්න


