සියලු දේශපාලන රැදවියන් නිදහස් කරන්නැයි ඩෙන්මාර්ක් උද්ඝෝෂණය

DenmarkMER10

සම අයිතිය ඩෙන්මාර්ක් ශාඛාව විසින් පවත්වන ලද සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් දේශපාලන හේතු මත විදෙස්ගතව සිටින ලාංකිකයන්ගේ අයිතීන් උදුරා නොගන්නා ලෙස ලංකා රජයට බල කරමින් පැවැති උද්ඝෝෂණය හා ඒ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට පති‍්‍රකා බෙදීමක්ද පසුගිය 12 වන දින හොල්ස්ටෝබෝ නගරයේදී පවත්වා තිබේ.

පහත පළවන්නේ එහි ඡායාරූප කිහිපයක් හා පති‍්‍රකා බෙදෙන අයුරු

 

DenmarkMER5 DenmarkMER9 DenmarkMER12