දෙනව කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය කෝ පෙසපෙ කෑගල්ල උද්ඝෝෂණය

kegalla 5

කුමාර් ගුණරත්නම්ට සිය දේශපාලනය කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමටත් වත්මන් යහපාලන ආණ්ඩුව විසින් ජනතාවට පොරොන්දූ වූ ප්‍රජාත්‍රන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කිරීම ගැනත්, රාජපක්ෂ පාලනය විසින් අහිමිකල මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හා සිවිල් නිදහස දෙනවායැයි පාරම්බාන ලද යහපාලන අාණ්ඩුවේ වත්මන් ක්‍රියාකාරීත්වයට එරෙහිව අද  දහවල් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්  විරෝධතා ව්‍යාපාරයක් කෑගල්ල නගරයේදී පවත්වනු ලැබුවා. එහිදී වත්මන් යහපාලකයින්ද මේ වනවිට පෙර පැවැති පසුගිය රාජපක්ෂ පාලනයේම තත්වයට පත්ව ඇති බවට චෝදනා කළා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් හා හිතවතුන් විසින් අද දින කෑගල්ල නගරයේ පැවැත්වූ උද්ඝෝෂණදී  එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික රවීන්ද්‍ර මුදලිගේ අදහස් දක්වමින් පවසා සිටියා උද්ඝෝෂණය

kegalla 1

kegalla 2

kegalla 4

Leave a Reply