එච්.එන්.ඩී.ඒ.සිසු උද්ඝෝෂණයට පොලිස් පහරදීමට එරෙහිව තී්රකුණාමලයේ උසස් තාක්ෂණ විද්‍යාලීය සිසුන් විරෝධතාවයක.
පසුගිය 29වනදින කොළඹදී පැවැත්වූ එච්.එන්.ඩී.ඒ සිසුන්ට එල්ලකළ ම්ලේච්ඡු පොලිස් පහරදීමට එරෙහිව ඊයේ (31 තී්රකුණාමලය උසස් තාක්ෂණ විද්‍යාලය ඉදිරිපිට එහි සිසුන්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාවය පවත්වා ඇත.


