රත්නපුර,කෑගල්ල,නුවරඑළිය නායයෑමේ අවදානම වැඩිවේ

hill colaps

මේවන විට දිවයිනට පුරා ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර, කෑගල්ල හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල බොහෝදුරට නායයෑමේ තත්වයක් ඇතිවීමට හැකිබවත් එබැවින් එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පසුගිය දෙදින තුල පැවැති අධික වර්ෂාව හේතුවෙන් එම දිස්ත්‍රික්ක තුනේ නායයාමේ ඉහළ අවදානමක් මතුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මාධ්‍ය වෙත පවසා ඇත.

Leave a Reply