එ.ජනපද නව රාජ්‍ය ලේකම් ලෙස රෙක්ස් ටිලර්සන් තෝරාගනී

එක්සන් මෝබිල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ රෙක්ස් ටිලර්සන් එ.ජනපදයේ මීළග රාජ්‍ය ලේකම් ලෙස පත්කිරීමට ඩොනල්ඩ් ට‍්‍රම්ප් තීරණය කර ඇත.

ඔහුගේ පත් කිරීම පිළිබදව පවසා ඇත්තේ රෙක්ස් ටිලර්සන්ගේ ජාත්‍යන්තර සබදතා හා අත්දැකීම් සිය රාජ්‍ය ලේකම් ධූරයේ වැඩ කටයුතු සදහා මනා පිටුවහලක්වනු ඇති බවත් ද්විපාර්ශවීය එකගතා සදහා ඔහුගේ ඇති නිපුනත්වය තම කණ්ඩායමට වඩාත් අවශ්‍ය වූ බව ට‍්‍රම්ප් ඔහුගේ පත්වීම පිළිබදව නිවේදනයකින් වැඩිදුරටත් පවසා ඇත.

 

Leave a Reply