27 වැනි ඉල්මහ විරු සමරුවේදී පෙ.ස.ප. මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද සිල්වා කළ කතාව

1987-89 අරගලය මර්දනය කිරීමේ ක්‍රියාවලියේදී එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මෙහෙයවූ ඝාතකයන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඝාතනය කළ අවස්ථාව පිළිබද ජීවමාන සාක්ෂිකරුවකු ලෙස ඔහු 27 වසරකට පෙර මර්දනයේ අත්දැකීම් කියවාගැනීමට සහ වර්තමාන අරගලයේ අභියෝග ජයගැනීමට හැකි ආකාරය ගැන සිය අදහස් දක්වයි.