‘මානවවාදය: සත්‍ය, ව්‍යාජය සහ දේශපාලනය“ – පුබුදු ජයගොඩ සහෝදරයාගේ අදහස් දැක්වීමක්

නිහාල් වීරසිංහ විසින් පරිවර්තනය කළ ‘නෝමන් බේතුන් – මානව හිතවාදියෙකුගේ කතාව’ කෘතිය ජනගතකිරීමේ අවස්ථාවේදී පුබුදු ජයගොඩ සහෝදරයා පළ කළ අදහස්