බෑන් කී මූන් 2017 දකුණු කොරියානු ජනාධිපතිවරණයට

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරන බෑන් කී මූන් මේ මස අවසානයේ සිය තනතුරෙන් විශ්‍රාම ගනී.

ලොව ප්‍රධානතම රාජ්‍යතාන්ත්‍රිකයා ලෙස කටයුතු කළ බෑන් කී මූන් සිය විශ්‍රාම ගැනීමෙන් පසුව සිය උපන් රට වන දකුණු කොරියාව බලා යන බව පවසා ඇත.

මහ ලේකම් ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු යම් විවේකී කාලයක් ගත කොට තමන් දකුණු කොරියානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට යම් ඉගියක් ලබාදී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර.

මීළග දකුණු කොරියානු ජනාධිපතිවරණය ලබන වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත බ වාර්තාවේ.

Leave a Reply