ඊයේ දකුණු චීන මුහුදු කළාපයේ මෙහෙයුම්වල නිරතව සිටියදී එ.ජනපදයේ නාවික හමුදාවට අයත් දියමත ගමන් කළ හැකි ඩ්‍රෝන යාත්‍රාවක් චීන නාවික හමුදාව විසින් සිය බාරයට ගෙන ඇති බව වාර්තාවේ.
එ.ජනපදය මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් වහාම තම ඩෝන යාත්‍රාව මුදාහරින ලෙස පවසා ඇත.
දියමත යාහැකි මෙම ඩෝන යාත්‍රාව එ.ජනපද නාවික හමුදාව විසින් සිය මෙහෙයුම් කටයුතු සහා භාවිත කරන බව පවසා ඇතග මතභේදයට ලක්ව ඇති දකුණු චීන මුහුදු ප්‍රදේශයේ දූපත් ආශ්‍රීතව අවට රටවල් කිහිපයක් සමග සිය දේශසීමා සම්බන්ධයෙන් චීනය සමග යම් යම් මතභේද අතිකරගෙන තිබේ.
මෙම ඩෝන යාත්‍රාව තොරතුරු බැලීමේ යෙදී සිට ඇත්තේ ඉහත මුහුදු කලාපයේදීය.