පසුගිය 29 වැනිදා එච්.එන්.ඩී.ඒ. සිසු විරෝධතා පාගමනට ම්ලේච්ඡු පොලිස් පහරදීම පැමිණිලි කිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද දින මානව හිමිකම් කොමිසමට හා ජාතික පොලිස් කොමිසම වෙත ගොස් සිය පැමිණිලි ඉදිරිපත් කිරීමට අ.වි.ශ.බ කටයුතු කර ඇතැයි වාර්තාවෙ.