ඊගල්ස් සම නිර්මාතෘ ග්ලේන් ග්‍රේ මිය යයි

Glenn Frey

ප්‍රකට බටහිර සංගීත කණ්ඩායමක් වන ‘ඊගල්ස්’ සංගීත කණ්ඩායමේ සම නිර්මාතෘ ග්ලෙන් ෆ්‍රේ මියගිය බව විදෙස් වාර්තා සදහන් කරයි. ඊගල්ස් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා ලෙස කටයුතු කළ ග්‍රේ මිය යන විට හැටහත්වන වියේ පසුවිය.

ශ්‍රී ලංකාවේ පවා ඉතා ජයප්‍රිය ගීතයක් වූ ‘හොටල් කැලිෆෝනියා“ යනු ගීතය ඇතුළු ලොව පුරා ජයප්‍රිය ගීත රාශියක් ගායනා කළ ‘ඊගල්ස්“ සංගීත කණ්ඩායම ලොව නොමැකෙන නමක් තැබූ කණ්ඩායමකි.

“දුෂ්කරතා අපව පාගන විටත්
ආදරය අපව ජීවත් කරවනු ඇත”
“When We’re hungry
Love will keep us Alive”