වී. හේමපාල පෙරේරා – සත්සර ආනන්දය

2016.06. 29 Hemapala Perera

ප්‍රවීන සංගීතඥ වී. හේමපාල පෙරේරාගේ බටනලා වාදන රැගත් සත්සර ආනන්දය වැඩසටහන ජූනි 30 දින සවස 6.30ට ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ.

Leave a Reply