විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල කළ ප්‍රහාරය හෙලාදකිනවා – පෙසප
Posted on 06.17.2016 by Sampath in වීඩියෝ පුවත් with 0 Comments
විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණ පාගමනට පසුගිය ජුනි 15 දින පොලිසිය විසින් පහරදීම හා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා 2015 ජුනි 16 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව. රාජගිරිය එන්.ඩී.ඩී.ආර් ශාලාවේදී පැවැත්වූ මෙම මාධ්‍ය සාකඡාවේ අදහස් දැක්වීම එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ විසින් සිදුකළ අතර මේ සඳහා එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත ද සහභාගී විය.
Related News