යුරෝපා පාපන්දු කුසලානය -ඉතාලිය 2-0 ස්පා‍ඤ්ඤය පරදවයි.

spainweb

යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ පෙරේදා  පැවැති ඉතාලිය හා ස්පාඤ්ඤය අතර පාපන්දු තරගයෙන් ස්පාඤ්ඤය පරදා ඉතාලිය ජය ගැනීමට සමත්විය. මේ අනුව මෙවර ස්පාඤ්ඤයට යුරෝපා කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට ළගාවීමට පවා නොහැකිවනු ඇත.