ශ්‍රී ලංකා ආර්යුවේද සංස්ථාවේ අල්ලස් ගැනීම්, ලිංගික අල්ලස්, අවිධිමත් සේවක බඳවා ගැනීම් හා දූෂිත පාලනය වැනි අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ඊයේ(28) දහවල් සේවකයන් විසින් සංස්ථා පරිශ්‍රයේ සිදු කරන ලද උද්ඝෝෂණයකින් පසුව සභාපති වන ලාල් සමරසිංහ කළමනාකාර අධ්‍යක්ෂක රුවන් ලංකේෂ්වර පලා ගොස් ඇත.
සංස්ථාවේ නිළධාරි සේවක සහයෝගයෙන් පැවැති මෙම විරෝධතාවය හමුවේ පිලිතුරු දී ගත නොහැකිව මෙසේ ඉහළම වගකිවයුත්තන් පළා ගොස් ඇත.


